
ඒකාබද්ධ විපක්ෂය වැඩවර්ජන පිටිපස්සේ සිටිනවයි කියන කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් එසේ වැඩ වර්ජන කරන්නේ නම් දැන් කරන ආකාරයට නොව ලෙහෙසියෙන් අත්නොහරින අයුරින් වැඩවර්ජන පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරයා එසේ පැවැසුවේ මාලබේ අතුරුගිරිය පාරේ පිහිටා ඇති ශාරීරික යෝග්‍යතා හා සුවතා මධ්‍යස්ථානය වන “බොඩි ඩොක්”...
Read More
Recent Comments